AI, Social Media & Tech දැනුමෙන් සන්නද්ධ වෙන්න.
AI Education, Social Media Earning, Tech Skills සහ Online Income ක්‍රම — ශ්‍රී ලංකාවේ අඩුම මිලට, එකම තැනකින්. දැන්ම WhatsApp එකඹෙන් අප හා සම්බන්ධ වෙන්න.
AI මගින් රාජකාරි පහසු කර, අමතර ආදායමක් උත්පාදනය කරගන්න
රාජ්‍ය සේවකයන්ට සහ ගුරුවරුන්ට විශේෂයෙන් නිර්මාණය කළ LMS පාඨමාලාව — AI මගින් දෛනික රාජකාරි කටයුතු පහසු කරගෙන, නිවසේ සිටම අමතර ආදායමක් උපයාගන්නා ආකාරය ඉගෙන ගන්න.
දැන්ම Enroll වෙන්න →



ඔයාට ගැලපෙන Picks

ලංකාවේ අංක 1 Crypto Future Signals
Join Now
ලංකාවේ හොඳම Spot Signal
Join Now
ලංකාවේ හොඳම Scalp Channel
Join ChannelPremium Software & Share Subscription
නොමිලේ AI Tools
ඔයාට හදපු AI tools දෙකක්ම, නොමිලේ පාවිච්චි කරන්න.
අපේ Students මොනවද කියන්නේ
AI වීඩියෝ බල බලා හිටියට එත්තට වීඩියෝ එකක් හදන විදිහ ලස්සනට පැහැදිලිව දැනගන්න පුලුවන් හොඳම ක්‍රමය තමයි මේ.
In today’s rapidly evolving tech world, this AI course is a true game-changer! Highly recommend.
ආයෝජනයක් කරන්න ප්‍රතිඵලයක් තියෙන්නේ දෙයකට… සුපිරි සහයෝගයක් සමග සුහදව ඉතා ඉක්මනින් විසඳුම් ලබාදෙන අපුරුම තොටෙන්නක් මේය.
“Course eke hodai.” “Supiri.” “Recommend.” — දිගින් දිගට එන positive feedback 👍
තව feedback බලන්න ඕන ද? අපේ Facebook Page එකට යන්න.
AI Course Feedback Gallery
අලුත් දැනුමෙන් අලුත් හැකියාවන්
AI නිර්මාණකරණය සහ දෛනික වැඩ පහසු කරන digital skills ඉගෙන ගන්න.

ඔබේ අදහස් නිර්මාණ බවට පත් කරන්න
AI video, images, posters සහ social media content නිර්මාණය කරන ක්‍රම ඉගෙන ගන්න.
පාඨමාලා බලන්න →
රාජකාරියටත් ගැළපෙන AI දැනුම
ගුරුවරුන් සහ රාජ්‍ය සේවකයන් සඳහා productivity, content creation සහ දෛනික කටයුතුවලට AI භාවිතය.
පාඨමාලාව බලන්න →මෙහි classroom ඡායාරූප AI මගින් නිර්මාණය කළ නිරූපණ වේ.






